සාපෙළ ප්‍රතිඵල නිකුත් වේ

259

2022(2023) වසර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා ගත හැකි බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment