බංග්ලාදේශයේ ණය වාරිකයක් ගෙවයි

210


බංග්ලාදේශ රජය විසින් ශ්‍රී ලංකාවට 2021 වසරේදී ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදලින් ඩොලර් මිලියන 50ක් ගෙවා දමා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.එම මුදල ඉකුත් 17 වැනිදා මහ බැංකුවට ලැබී ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment