රාජ්‍ය සේවකයින්ට චක්‍රලේඛයක්

6156

රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ ක්‍රමවේදයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලනල ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයින්ට විදේශගතවීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව උදාවෙයි.

අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට කිසිඳු බාධාවක් ඇති නොවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම්දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment