පේරා ශිෂ්‍යයකු ගේ මළ සිරුරක් හමුවෙයි

701

ඉකුත් 16 වැනිදා සිට අතුරුදහන් වී සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ශිෂ්‍ය අංජන කුලතුංගගේ බවට සැක කෙරෙන මළ සිරුරක් අද මහවැලි ගඟේ තිබී සොයා ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment