විදුලි කප්පාදු කාලය වැඩි කරන්නැයි ඉල්ලීමක්

150

හෙට සිට පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙතින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.ඒ සදහා නිශ්චිත හේතුවක් සදහන් නොකිරීම නිසා තව දුරටත් පැය එකක් සහ විනාඩි 20ක් විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment