සරසවි ආචාර්යවරු වැඩ වරති

145


සරසවි සිසුන්ට පහරදීම සහ පනවා ඇති බදු වලට එරෙහිව විරෝධය පළකරමින් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment