ඩොලරයේ අද මිල

571

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් දැක්වෙයි.

ඊයේ දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.77ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 331.05ක් ලෙස දැක්වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment