පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි

206


පාකිස්තාන පාර්ලිමේන්තු කාලය අවසන්වීමට දින තුනකට පෙර එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.
එසේ පාර්ලිමේන්තු විසුරුවා හැර ඇත්තේ වසර පහක පාර්ලිමේන්තු කාලය අවසන් වීමට දින තුනක කාලයක් ඉතිරිව තිබිය දීය.

පාකිස්තාන අගමැති ෂෙබාස් ශරීෆ්ගේ උපදෙස් අනුවල එරට ජනාධිපතිවරයා විසින් පාකිස්තාන පාර්ලිමේන්තුව ඊයේ විසුරුවා හැර තිබේ.

ඒ අනුව දින 90ක් තුළ මැතිවරණය පැවැත්විය යුතු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment