පිටුවහල් කළ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

291

නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබේ.එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පිටුවහල් කරන ලද පිරිස අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.ඉන් 59 දෙනෙකු ගෘහ සේවිකාවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයින් ය.

advertistmentadvertistment
advertistmentadvertistment