මාලිමාව කාදිනල් හිමි හමුවේ

619

පාස්කු ඉරුදින. ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්ට ජාතික ජන බලවේගයේ නායකයෝ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අද (18) පෙරවරුවේ පිළිගන්වා තිබේ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනල නීතිඥ සුනිල් වටගලල ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුමල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු සහ අරුණ ශාන්ත නෝනිස් යන අය මෙම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment