ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

188

ඉන්දීයාවේ දෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස එරට විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිෂන්කර් මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment