චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්

821

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් තව සුළු මොහොතකින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment