හැටන් පාසල් හෙට නිවාඩු

390

හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සදහන් කරයි.

හැටන් පාසල් හෙට නිවාඩු
advertistmentadvertistment
advertistmentadvertistment