පොලිස් කොමිසමට සාමාජිකයෝ පත්වෙති

109

ජනාධිපතිවරයා විසින් ජාතික පොලිස් කොමිසමේ නව නිලධාරි මණ්ඩලය ඊයේ (16 දා) පත්කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත්කර තිබේ.

සභාපතිවරයාට අමතරව එහි කොමසාරිස්වරුන් හත්දෙනෙකු ද පත්කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ ඊයේ වනවිට පත්කර ඇති සමාජිකයින් මෙසේය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා, ඩී. කේ. රේණුකා ඒකනායක, දිල්ෂාන් කපිල ජයසූරිය, කනපති පිල්ලෙයි කරුණාහරන්,

පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙතින් පත්වීම් ලිපිය භාර ගත් අයුරු.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment