පාස්පෝට් දෙන ක්‍රමය වෙනස් කරයි

1287


අද සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලුදෙනා කඩිනමින් පරිශ්‍රය ඇතුළට ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි.

උද්ගත වී ඇති දැඩි තදබදය පිළිබඳ අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජනරාල්ල හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ ජූනි මාසයේ සිට ගමන් බලපත්‍ර ලබාගන්නා ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment