නව පොලිස්පති

11263


නව පොලිස්පතිවරයෙකු පත් කරගැනීම සදහා ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නම් තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇතැයි වාර්තාවේ. එතෙක් වත්මන් පොලිස්පති සි.ඩී වික්‍රමරත්න මහතාට යළිත් වරක් සේවා දිගුවක් ලබා දෙනු ඇති බව ද වාර්තාවේ.විශ්‍රාම යාමෙන් පසු ඔහුට මාස තුනක සේවා දිගුවක් ලැබුණි.එය ඉකුත් 26 වැනිදායින් අවසන් විය.

advertistmentadvertistment
advertistmentadvertistment