ශ්‍රී ලංකාවට ලකුණු 03ක ජයක්

257

ශ්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශ කණ්ඩායම සමග ඊයේ පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ලකුණු 03ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තුළදී කඩුලු 03 ක් දැවී ලබාගත් ලකුණු 206 හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 08ක් දැවී ලකුණු 203ක් පමණි.පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ෂානක සහ බිනුර ප්‍රනාන්දු කඩුලු දෙකක බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment