බඩු මිල අරන් කථානායක ජනාධිපති ළඟට

273

ඉන්ධන මිල අඩු කළත් විදුලි බිල අඩු කළත් ආහාර ඇතුළු වෙළෙඳ භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යෑම පිළිබඳව කඩිනමින් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ(2) කියා සිටියේය.

ඉන්ධන මිල, විදුලි බිල, ගෑස් මිල සුළු මුදලකින් ඉහළ ගිය විටදී මිල ශීඝ්‍රයෙන් ඉහළ දමන වෙළෙඳ ප්‍රජාව මිල අඩු කළ මොහොතේ ජනතාවට එම සහනය ලබානොදෙන බවද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment