දකුණට ලක්‍ෂ්මන් – වයඹට නසීර්…

49

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද, වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතාද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඊයේ (02 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.

දකුණට ලක්‍ෂ්මන් - වයඹට නසීර්…
advertistmentadvertistment
advertistmentadvertistment