උසස් පෙළ විභාගය ගැන හෙට විශේෂ ප්‍රකාශයක්

189


අපොස උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට තමන් විශේෂ ධනාත්මක ප්‍රකාශයක් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
තමාගේ ප්‍රකාශයෙන් පසු විභාග කොමසාරිස්වරයා විභාගයට දින නියම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ රත්නපුර දිස්ත්‍රික් විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment