සචිත්‍ර සේනානායක අත්අඩංගුවට

1556

ක්‍රිකට් තරග වැරදි සම්බන්ධයෙන් චෝදනා මත හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගෙන ඇත.ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.විමර්ශන කටයුතු වලින් පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment