සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය විවාදයට

149


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සමගි ජන බල පක්ෂ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.ඒ අනුව එය විවාදයට ගැනීම ආරම්භ විය.එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවාදයට එක්ව සිටින්නේ කලු පැහැති වෛද්‍ය සලකුණු පැළඳගෙනය.

advertistmentadvertistment
advertistmentadvertistment