දයාසිරි ගැන මෛත්‍රී කට අරී

2258

දයාසිරි ජයසේකර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය හැර වෙනත් තනතුරක් ලබා දී යළි පක්ෂයට බඳවා ගැනීමට හැකි බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී පැවසීය. දයාසිරි ජයසේකර මහතාගේ තහනම් කළ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදිය හැකි බවත් ඒ සදහා කොන්දේසි කිහිපයකට යටත් විය යුතු බවත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment