සෞඛ්‍ය සේවක ඉල්ලීම අද සලකා බැලේ

293

සෞඛ්‍ය කාර්ය සේවක වෘත්තීය සමිති නියෝජිතයින් සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද දහවල් 12.00ට පැවැත්වීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, මුදල් අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වේ.සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බව රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment