ඉන්දියාවෙන් තවත් ලෝක වාර්තාවක්!

5339

හමුදාමය මිලදී ගැනීම් සඳහා මුදල් යොදවන ලොව සිව්වැනි රට

ලොව සිව්වැනියට ආරක්‍ෂක උපාංග මිලදී ගැනීම සඳහා මුදල් යොදවන රට බවට ඉන්දියාව පත්ව ඇත.

2023 වසරේ ඉන්දියාව සිය හමුදාමය මිලදී ගැනීම් සඳහා ඩොලර් බිලියන 83.6ක් වැයකර ඇත.

මෙම ලැයිස්තුවේ මුල් හතරදෙනා වන්නේ ඇමෙරිකාව, චීනය, රුසියාව හා ඉන්දියාවයි.

ඇමෙරිකාව 2023 වර්ෂයේදී සිය හමුදාමය මිලදී ගැනීම් සඳහා ඩොලර් බිලියන 916ක් ද, චීනය බිලියන 296ක් ද, රුසියාව ඩොලර් බිලියන 109ක් ද වැය කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment