බ්‍රිතාන්‍ය එළිසබත් රැජින අකුණු ප්‍රහාරයකින් දිවි ගලවා ගනියි – නියමුවා යානාව ගුවන් හමුදා කඳවුරකට ගොඩ බස්සවයි

1701

බි්‍රතාන්‍යයේ එළිසබත් රැජින ගමන් කළ ගුවන් යානාවට අකුණු ප්‍රහාර එල්ල වීම නිසා යානාව හදිසියේම ලන්ඩන් නුවරට ගොඩබස්වා ඇත.

 ඇබර්ඩීන් නුවර සිට මෙම යානාව ගුවන්ගතව තිබේ. යානාව ගොඩබැස්සීම සඳහා නියමුවා ලන්ඩන් නුවර අහසේ විනාඩි 15ක් කැරකී ඇත.

 මගින් 13ක් රැගෙන යාහැකි මෙම යානාව අහසේදී විශාල වැසි කුණාටුවට ලක් වී තිබේ.

 වැසි කුණාටුවෙන් ගැලවීම සඳහා යානාව ලන්ඩන් නුවර ගුවන් හමුදා කඳවුරක්වූ නෝර්ත් කෝස්ට් වෙත යානාව බැස්සිමට නියමුවා සමත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment