අදත් කඳුළු ගෑස් ප්‍රහාරයක්

461


ගාලුමුවදොර අරගලයේ නිරතව සිටින පිරිසට මැයි මස 09 වැනිදා පහරදුන් අය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ගාලුමුවදොර සිට පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරතවූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment