අයවැය යෝජනා ගැන විපක්ෂ නායකගෙන් චෝදනා

106

රජය පසුගිය 2023 වසර අයවැයේ යෝජනා 77න් 69 ක් මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීයඑම යෝජනා ක්‍රියාත්මක නොකර ලබන වසරේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන විශ්වාසනීයත්වයක් ඇති කර ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.අයවැයෙන් ටොම් පච යෝජනා ඉදිරිපත් නොකළ යුතු බවද ප්‍රේමදාස මහතා කීවේය.විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment