පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන්න ඉතාලි රදගුරු මණ්ඩලයේ සහාය

51

පාස්කු ඉරු දින සිදුකළ ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉල්ලාගෙන යන සටන වෙනුවෙන් යුක්තිය උදෙසා ඉතාලි ශ්‍රී ලංකා සංසදය සහ ඉතාලි රදගුරු මණ්ඩලය අතර පසුගිය දින සාකච්ඡාවක් පවත්වා ඇත.

මේ සඳහා කතෝලික රදගුරු සමුළුවට සහාය ලබාදීමට ඉතාලි රදගුරු මණ්ඩලය ක්‍රියා කරගෙන යන බව කතෝලික ආරංචි මාර්ග කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment