රන්ජන් වන්නිලෑ ඇත්තන්ට ලැප්ටොප් පිරිනමයි

625

රන්ජන් රාමනායක මහතා විසින් දෙවන වරටත් සිදුකරන ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීම මහරගම තරුණ සේවා සභා රඟහලේදී සිදුවිය. එහිදී දහම් පාසල්, විශ්වවිද්‍යාල දරුවන් රාශියකටක ද ලැප්ටොප් පිරි නැමිණි. දෙස් විදෙස් ලැප්ටොප් පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීහු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ. එහිදී වැදි නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන්ට ආදීවාසීන් උදෙසා පිරිනැමුණු ලැප්ටොප් පරිගණක භාරදුන් අවස්ථාව.

advertistmentadvertistment
advertistmentadvertistment