වරෙන්තුකරුවෙක් අල්ලන්න ගිහින් තුවක්කුවක් පත්තු වෙයි

312

ගාල්ල උරගස්මංහන්දිය ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවගැනීමට යෑමේදී පොලීසිය සමග පොරබැදීමක් සිදුවීමෙන් අනතුරුව වෙඩිතැබීම සිදුවී ඇත. වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත. සැකකරු පළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment