අමරකීර්ති අතුකෝරල ඝාතනයට 42කට අධිචෝදනා

298

ඉකුත් වසරේ මැයි මස 09 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් 42කට නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.එම අධිචෝදනා විභාගය සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර ඇති අතර විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා ජුනි මස 19 වනදා නීති කෘත්‍යය කැඳවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment