ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

160


එක්දින තරග 3කට සහභාගීවීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.

මෙම මස 25,27 සහ 30 යන දිනවලදී මෙම තරග පැවැත්වෙන අතර එම තරග සියල්ල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment