ක්‍රීඩාව දේශපාලනයෙන් ඉවත් කිරීමට ඇමැතිගෙන් තවත් උත්සාහයක්

178

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ රෙගුලාසි සඳහා ඊයේ (03 වැනිදා) අත්සන් තබා ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය ඒ බව නිවේදනයක් මගින් දන්වා සිටියේය.

මෙරට ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස ඇමැතිවරයා තමාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment