වනජීවී ඡායාරූප සම්මාන උළෙල සහ ප්‍රදර්ශනය

180

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද වනජීවී ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය සහ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය 4 වැනි සෙනසුරාදා සිට 6 වැනි සඳුදා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ.

මෙහි සමාරම්භක උළෙල සහ සම්මාන ප්‍රදානය 04 වැනි සෙනසුරාදා පස්වරු 4ට පැවැත්වෙන අතර, ඡායාරූප ප්‍රදර්ශනය එදිනම සවස 6ට ආරම්භ වී 5 සහ 6 දෙදින පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment