රට විරුවන්ගේ පළමු විද්‍යුත් වාහන බල පත්‍රය නිකුත් කරයි

1219


විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විද්‍යුත් වාහන ආනයනය සඳහාවූ විශේෂ වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත්‍රය අද ලබා දී තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් එම බලාපත්‍රය විදේශගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වෙත නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment