ලංකාවේ රිලවියන්ට පවුල් සැලසුම් ලූප

512

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු ලැබීය.රිළවියන් ගේ යෝනි මාර්ගය ඔස්සේ ලූපයක් ඇතුළු කර ගැබ් ගැනීම් වැලක්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දිගින් දිගටම පර්යේෂණ සිදු කෙරුණු අතර ඒ සඳහා කුඩා ප්‍රමාණයේ නව ලූපයක් නිර්මාණය කිරීමට පශු වෛද්‍ය පීඨය සමත්ව තිබිණි. එක් වරක් පැටවුන් බිහි කළ වයස අවුරුදු 1 1/2ක් පමණ වන රිළවියක් මෙම පරීක්ෂණය සඳහා යොදාගෙන තිබිණි .

advertistmentadvertistment
advertistmentadvertistment