විජේදාසගේ වාරණයට එරෙහි පෙත්සම 02 කැඳවයි

266

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත් දා නිකුත් කරන ලද වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

රාජපක්ෂ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment