ශ්‍රීලනිපය ඇරේ

342


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබීය.

ඒ අනුව පොලිස් ස්ථානීය විමර්ශන නිලධාරීන් පැමිණ මූලස්ථාන ගොඩනැගිල්ලේ පරීක්ෂණයක් ආරම්භ කළ අතර එම පක්ෂයේ ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන් එම කාර්යාලය ඉබියතුරු දමා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment