මාර්තු 12 දක්වා ග්‍රහලෝකාගාරය වැසේ

154


ග්‍රහලෝකාගාරය හෙට (27) සිට දින මාර්තු 12 දක්වා කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇත.

ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ග්‍රහලෝකාගාරය වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment