නව පොලිස්පති දේශබන්ධු

377

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබේ. ඊට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අද සවස ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment