පරාටේ නීතිය තාවකාලිකව නවතී

659

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අද සවස පැවති කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වනදා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ලබයි.අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment