ශ්‍රී ලංකාවට කඩුලු 08ක ජයක්

505

එංගලන්තයට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25.4කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 160ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.පැතුම් නිස්සංක නොදැවී 77ක් සහ සධීර සමරවික්‍රම නොදැවී 65ක් ලබා ගත්හ.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 08ක ජයක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment