ෂාෆ්ටර්ගේ සිරුර වැළලූ තැනට දැඩි ආරක්ෂාව

184


සැක සහිත ලෙස මරණයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර මෙම මස 25 වැනිදා යළි ගොඩ ගන්නා තුරු සිරුර වළලා ඇති බොරැල්ල කනත්ත සුසාන භූමියේ අදාල ප්‍රදේශයට පොලිසියේ සහ හමුදාවේ ආරක්ෂාව යොදවා ඇත.මෙම මරණය සම්බන්ධව පවතින සැකකහිත බව නිසා එය යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණය නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment