රාජාංගණය oic ට මරණ තර්ජන

1085


අවුරා ලංකා ආයතනයේ සභාපති නන්දික විරන්ජිත් තාඹුගල මහතා තමාට මරණීය තර්ජන කළැයි රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරි සටහනක් තබා ඇත.විල්පත්තු වන ජීවී ප්‍රේරක කළාපයේ සැණකෙළියක් සංවිධානය කර ඇති අවුරා ලංකා ආයතනයේ සභාපතිවරයා ඔඅයිසී මම දකිනකොට හැංගෙන්නේ ඇයි?කෝටි ගණන් වියදම් කළේ දවස් 20ක් ගහන්න .උඹ දැනගණින් උඹේ යුනිෆෝම් එක ගලවනවා යැයි කියමින් මරණ තර්ජනය කළ බවද සටහන් කර තිබේ.
සැකකරු එම අවස්ථාවේ අත්අඩංගුවට ගතහොත් සාමය කඩවීමට ඉඩ තිබූහෙයින් එසේ නොකළ බව පොලිස් සථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment