ඩොලරයේ අද මිල

1477


අැමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අදත් අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 323.03 කි. විකිණුම් මිල 336.16කි.

advertistmentadvertistment
advertistmentadvertistment