පෙරහැර බැලූ කාන්තාව විදුලියෙන් මරුට

4738


බෙල්ලන්විල ඇසළ පෙරහැර නැරඹීම සඳහා පැමිණ සිටි කාන්තාවක විදුලි සැරසිලි කණුවකින් විදූලි සැර වැදී මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ස්වර්ණා කුමාරි පීලිගම නැමැති 62 හැවිරිදි කාන්තාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment