බඹරු සිසුවා හෙළට දමා මරයි

3688


නුවරඑළිය, බඹරකැලේ ප්‍රදේශයේ කැළෑවකදී බඹරුන්ගෙන් බේරිමට දිවගිය දහසය හැවිරිදි පාසල් සිසුවෙකු හෙලකට වැටීමෙන් මිගොස් ඇත.

මෙම සිසුවා සහ තවත් පිරිසක් සමග එම කැළෑවේ දර එකතු කිරීමට ගොස් සිටියදී බඹරැ දෂ්ඨ කිරීමක් සිදුව තිබේ. එහිදී ඉන් බේරීමට දිව යාමේදී සිසුවා හෙලකට වැටී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළියල බඹරකැලේ වත්තේ පදිංචිව සිටි සිවපෙරුමාල් ඩිල්ෂාන් (16) නැමැති පාසල් සිසුවෙක් බව නුවරඑළිය පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment