වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

336

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් ඇත.තවත් දෙදෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.මියගිය දෙදෙනා වයස අවුරුදු 27ත් 36ත් අතර වියේ පසු වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment