භාණ්ඩ ආනයන සීමා තව දුරටත්

186

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන ලෙසට මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීම සඳහා විදේශ විනිමය අවශ්‍ය නිසා එම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා ඉදිරියේදීත් ක්‍රියාත්මක කරන ලෙස මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දන්වා ඇති බව සඳහන්ය .මෙරට විදේශ සංචිත ඉදිරි කාලයේදී තවදුරටත් සීමා විය හැකි බවද එම දැනුම් දීමේ සඳහන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment